June 15, 2015

සොඳුර,
ඔබ මා හදවත සිපගත් තැන
මා සිහිනෙන් අවදිව බලන කල
කවියක් ඉපැදී තිබිණ
ළපටි ව

2 comments: