May 25, 2015

දැනෙන දුක

පහන් එළි නිවෙන විට
දැනෙන දුක මළුවකට
දැනෙනවා හදවතට
නුඹ ළඟින් නොමැති විට....

No comments:

Post a Comment