November 22, 2013

ඇය...

ඉහල සිටින මා උන්මාද කල චිත්‍රා ය

මා...
පහල පහල සිටින මුර සෙබලා ය..

එතකොට කවුද දීඝ ගාමිණී.....?

2 comments:

  1. වැරදි චිත්‍රපටියක්ද?

    ReplyDelete
  2. මේ ඉන්නේ මම තාප්පේ උඩ, හෙවනැල්ලට මුවාවී

    ReplyDelete