August 9, 2013

අහක යනවට

පූස්,
අද මොකද
නෝනාගෙන් අපට
පිටිකිරි?
ඔව් බව්වා
නෝනා අද ලෝබ නෑ
ඊයේ ළමයාටවත් දුන්නැහැ
මං අහගෙන,
කිව්වා පූසටයි බව්වටයි දෙමු එව්වා

1 comment:

  1. හිටි හැටියෙ ආදරේ වෙලා :-)

    ReplyDelete