August 26, 2011

උඹ ගියාට පස්සේ

පමා වී ආ වසන්තයට මල් පිපෙන්න ගත්තා විතරයි
අනේ මේ මූසල සීත සෘතුව මකලා දැම්මනෙ ඒ ඔක්කොම
පූදින්න උන්නු පැතුම් මල්.....
හිතක් පපුවක් නැති එකා

“ ඕ....ඉන්න බෑ සීතලයි වහලා දාපන් ඔය ජනේලෙ
ගේ ඇතුලට සීතල එනවා..”

ෂික් හිතේ හැටියට දුක විඳගන්නවත් නැති හැටි
චිරි.. චිරි.. චිරි.. ඩස්!!

No comments:

Post a Comment