November 30, 2010

වැඩ මුරය

සොඳුරිය‍ට වැඩ
ඇමතුම නෑ වැඩ
හිතේ ඇති ඉඩ
නෑ ඈ පුරවන්ඩ

2 comments:

  1. ඉවසන්න ඉවසන්න
    මොහොතින් මොහොත
    හුරුවෙන්න තනිකමට
    එතකොට ඇය එයි
    බිදලන්න
    ඔබ සැදූ තනිකම..

    ReplyDelete
  2. ගලා එයි සිතිවිලී
    පුරවන්න ගං මහවැලි
    ඔබෙන් ගනු බැහැ පලි
    වැළැඳි නිදි දුව ඔබැ නො එන කලි...

    ReplyDelete