December 1, 2010

පිස්සුද? හැටිද?

ලැබුණු ආදරේ
පසු පස තියාන
මගේ පස්සෙන් ම එන්න
තිට පිස්සු ද
ගෑණියේ
ම වැනි නරුමයෙක්ගෙන්
ආදරේ
හිඟන්න..?

5 comments:

  1. සහතික ඇත්ත ගෑණුන්ට පිස්සු

    ReplyDelete
  2. මං කවදත් පබ්බත ගේ කවි වලට කැමතියි.
    මේක ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ ඉතින්..
    :)

    ReplyDelete
  3. ආදරේ ගැන
    මොකුත් නොදන්න
    බිළිඳු පෙම්වත
    නොරිදා හිත
    නොදොඩාම ඉන්න
    එකදු වදනක් වත්
    ඒ සැපැයි
    රිදවන වදනට
    වඩා..!

    ReplyDelete
  4. එකගයි
    සම්පුර්ණයෙන්ම මලී සමග!
    සිත් ගැබ ගැඹුරුද ඔතරම්
    මා දවන තරම්
    මසිත පවන් ‍රොදකට වුව සැලෙන තරම්
    නුඹ නොදනී මා හඩන තරම්ග...

    ReplyDelete