December 2, 2010

මගේ මල

ඈ මගේ මලයි
අත වැනුවේ ඌටයි
ඇහැ ගැහුවේ මූටයි
හිමිකාරයා අරූයි!

9 comments:

  1. සමූපාකාර "මලක්"..!

    ReplyDelete
  2. අන්තිමට කාට අයිති වෙයිද මන්දා

    ReplyDelete
  3. මේක නියමයි නෙ...

    ReplyDelete
  4. හරියට හරි සමුපකාර මලක්..

    ReplyDelete
  5. අනේ උඹේ
    හැකර කටට
    හොදක් වෙනවද
    අහිංසක මලකට
    ඔහොම පද
    හදන කොට!

    ReplyDelete
  6. හේ හේ.. පට්ට මලක්නේ ඕයි...!!!

    ReplyDelete
  7. ඇයි බන් අක්කේ, මම ඇත්තට ලියපු එකක් නෙමෙයිනේ. මේ වෙනින් ගෑනියෙක් ගැන හිතපු එකක්නේ!:D :D

    ReplyDelete