December 8, 2010

විවාහ

විවාහ ව්‍යාපෘතිය අවසානයි.
දිගත් නැති පලලත් නැති
මෙලෝ රහක් නැතිහ
ව්‍යාපෘති විවාහයට අවසරයි.

1 comment:

  1. විවාහය ව්‍යාපෘතියක්??
    (අ) සාර්ථක ද?

    ReplyDelete