December 3, 2010

විහාරමහාදේවී Park

අන්න පෙම්වත
ගාඩ්වරු එති
වහා සඟවනු
මැනවි බර අවි. . .

5 comments:

  1. හසු වුවොත් උන් හට
    ලගිනු හැකි සිරගෙය
    චෝදනා කර හැම අත
    මොට්ටායුධෙන්
    පහර දුන් වරදට

    ReplyDelete
  2. හරක් මිනිසුන් පාලනයේදී සිදුවිය හැකි ඛේදවාචකයක්..

    ReplyDelete
  3. අහා
    එතකොට කාමරයක් ඇතුලක කරන්න ඕනි දෙයක් පාර්ක් එකේදි කරන එකේ වරදක් නෑ කියලද කියන්නේ

    ReplyDelete
  4. නිල් පොකුණක
    පිපුණ පියුමක
    පෙති මත රඟන
    සමනළයෙකු දුටු
    සෙවල ගෙම්බෙකු
    "කුලියට"
    බක බක
    ගෑවේය...

    ReplyDelete
  5. @malee_msg කස සැර‍ට වදිනට වචන සෙට් 1

    ReplyDelete