December 26, 2010

වෙනස

දකින දකින
හැම හීනයකම
සිටියේ නුඹ
එදා.....
වැටෙන වැටෙන
හැම කදුලක්ම
දුන්නෙ නුඹ
මෙදා.....

3 comments:

  1. දකිනා හැම හීනයකම
    වැද්දගත්තොතින්
    වැටෙනා හැම කඳුලකටම
    කියයි වග ඉතින්!

    ReplyDelete