December 3, 2010

දුරින් සිට

අහස ඇවිදින්
ගතු කියාගෙන
ඈ මගෙන්
උදුරාන ගෙන ගොස්
අත පොවන්නට
නොහැකි දුරකින්
ඈ තබා ඇත
රැකවලෙහි තරු!

2 comments:

  1. ආවොත් ගිය නොහැකි
    ගියොත් ආ නොහැකි

    ReplyDelete