December 1, 2010

කුකුස

පරවුනි ද
පින්න මල
ගිම්හානය ට
සමුදුන්
වසන්තයෙන් ආ
බඹරා
නැතිව......!

2 ක් විඳලා.:

Ansh Lucky Sri Jay said...

මේක මේල් ත්‍රෙඩ් එකේ දැක්ක ගමන්ම මං බොහොම කැමති වුණ කවියක්...
පට්ට..!

අහිංසකි said...

උපරිමයී

Post a Comment