December 1, 2010

කුකුස

පරවුනි ද
පින්න මල
ගිම්හානය ට
සමුදුන්
වසන්තයෙන් ආ
බඹරා
නැතිව......!

2 comments:

  1. මේක මේල් ත්‍රෙඩ් එකේ දැක්ක ගමන්ම මං බොහොම කැමති වුණ කවියක්...
    පට්ට..!

    ReplyDelete