February 24, 2011

Tagging

චිත්‍ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපා
ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා
හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා
ඇවිත් බලලා කියන අගය වහන්නෙපා

4 ක් විඳලා.:

ගයන්ත said...

මේකෙ Screen Shot එකක් ගහලා කට්ටියවම ටැග් කලා නම් හරි.. >_<

deeps said...

සහතික ඇත්ත

Ansh Lucky Sri Jay said...

:D

සහෝධරයා said...

සිරාවටම

Post a Comment