February 8, 2011
තවත් වැස්සක
දියකඩිති මත පාවෙනා
මල් පියලි මේ හිනැහෙනා
අනේ දන්නේද
තවත් වැස්සක
දියබත්ව නුඹ සැඟවෙනා..!
1 comment:
hare :-)
February 8, 2011 at 10:54 PM
ලිප ගිණි මොලවන තෙක් දිය සැලියේ
සැපයක් යැයි කකුළුව දිය කෙළියේ
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලිප ගිණි මොලවන තෙක් දිය සැලියේ
ReplyDeleteසැපයක් යැයි කකුළුව දිය කෙළියේ