February 15, 2011

සයොනාරාවනි,

බටහිර සුළඟට
ඔරොත්තුදේවි ද
උඹේ ඔය
සාම්ප්‍රදායික කිමෝනාව ?

2 ක් විඳලා.:

hare :-) said...

බොහෝ කාලෙකට කලින්
බටහිර සුළඟත් එක්ක
පොර බදලා
දැන් හයියයි...

malee_msg said...

ෆූජියමා පාමුළ
චෙරිගහේ
අතු අතර
රැදෙයි එය..
ආයෙමත්
පෙරදිගින්
හුළඟක්
හමනකං හයියෙන්...

Post a Comment