February 21, 2011

සල්ලිද මනුස්සකමද

අපිට
රුපියලක් මදිවු විට
මනුස්සකමද
අපෙන්
රුපියලක් මදිවු විට
ඇනුම් පදද
සිහි වන්නේ
බස් කොන්දාටය....

2 ක් විඳලා.:

malee_msg said...

සමහර විට
අපි
නොදකින
පැත්ත ඇත්තේ
දවසේ ආදායම
ඕනර් ට දෙනකොට
කොන්දා
අඩු ආදායමට
ඇනුම් පද
අහනකොට
වෙන්න ඇති නේද?

Kanishka | කණියා said...

ඇයි මෙහෙම හිතෙන්නැත්තේ?

අපෙන්
රුපියලක් මදිවු විට
මනුස්සකමද
අපිට
රුපියලක් මදිවු විට
ඇනුම් පදද
සිහි වන්නේ
අපටය...

Post a Comment