February 5, 2011

♪♪♪ අවුරෝරා සිහිනය...

යන්නට ඇත්නම් මටත් අවුරෝරාවට...
හමුවන්න ග්ලැඩියා ඩැල්මරීව...
අල්ලාගෙන ඇගේ සුසිනිඳු දෑත...
ඇවිදින්නට නිරුවත් හිරු මඬල මත...

3 ක් විඳලා.:

hare :-) said...

කොහෙද ඔය අවුරෝරාව?
ඩැල්මරිට යාළුවෙක් හිඳ
ඇයටත් සුසිනිඳු දෑතක් තිබේනම්
මමත් එමි තනියට :-D

Anuja said...

ඔබත් කියවන්න
ඉසාක් අසිමොව් ගේ නිරුවත් හිරු මඬල
එන්න යන්න මාත් එක්ක
හමුවන්න ග්ලැඩියා ඩැල්මරීව

hare :-) said...

ඔහෝ මේ අයිසැක් ඇසිමොව්ගේ
නිරුවත් හිරු මඩල
සුදත් රොහාන් නියමුවාගේ යානයෙන්

මතකයි පෙරුම් පුරා වරක්
එය අත්හැර ක්ලාක් වෙත ගියා

මෙවර මමත් යමි
බීඑම්අයිසීඑචයෙන්
නිරුවත් හිරු මඩල වෙත
සැප්තැම්බරයේ...

Post a Comment