February 16, 2011

♪♪♪ තිත්ත මිදි...

තිත්ත යැයි මිදි ඒ නරියා කිව්වාට...
නැත මේ නරියාට හැඟුනේ එවැන්නක් එලෙසින...
එහෙත්...
පනින්නට හදන විට එම මිදි වල්ලට...
දැනුනෙමි නරි පැටියෙක් ලෙවකා ඇති සැටි දෙතුන්පළකින...

5 comments:

  1. ane manda mewa mehema kiyana ekath harida kiyala.... machoo apaayata giyath kalin yanna ona kiyanne ookaiiii...

    ReplyDelete
  2. පැටියටම දී
    අහක ගිය එක හොදයි
    කොහොමත්

    පිය නරියා
    එන්න කලියෙන්

    (හික් හික්!)

    ReplyDelete
  3. @ dili: නිදහසේ කවි සංකල්පනාවක් දැම්මත් මුං ඒකත් ඇදේටනෙ ගන්නේ :P

    @ malee:
    අහක ගියබව නම් සැබෑය...
    සිත එය නොපිලි ගන්න බවත් සැබෑය...
    හිත දුක් දෙන බවත් සැබෑය...
    ඇය එය නොදන්නා බවත් සැබෑය...
    :)

    ReplyDelete
  4. ඒ සදත් ඈවරයි...!!!!!!!!

    ReplyDelete