February 16, 2011

♪♪♪ තිත්ත මිදි...

තිත්ත යැයි මිදි ඒ නරියා කිව්වාට...
නැත මේ නරියාට හැඟුනේ එවැන්නක් එලෙසින...
එහෙත්...
පනින්නට හදන විට එම මිදි වල්ලට...
දැනුනෙමි නරි පැටියෙක් ලෙවකා ඇති සැටි දෙතුන්පළකින...

5 ක් විඳලා.:

dili said...

ane manda mewa mehema kiyana ekath harida kiyala.... machoo apaayata giyath kalin yanna ona kiyanne ookaiiii...

malee_msg said...

පැටියටම දී
අහක ගිය එක හොදයි
කොහොමත්

පිය නරියා
එන්න කලියෙන්

(හික් හික්!)

Anuja said...

@ dili: නිදහසේ කවි සංකල්පනාවක් දැම්මත් මුං ඒකත් ඇදේටනෙ ගන්නේ :P

@ malee:
අහක ගියබව නම් සැබෑය...
සිත එය නොපිලි ගන්න බවත් සැබෑය...
හිත දුක් දෙන බවත් සැබෑය...
ඇය එය නොදන්නා බවත් සැබෑය...
:)

shan said...

ඒ සදත් ඈවරයි...!!!!!!!!

Anuja said...

තුන් ඈවරයි...

Post a Comment