February 12, 2011

පාළුව

නිතරම ළඟ ඇති
පාළුව නුඹ සකි
නුඹ නැති දිනයක
මගේ ලොව සැණකෙළි

1 ක් විඳලා.:

hare :-) said...

සණකෙලියෙදි බී
වමණෙ දමාලා
දුක්විඳිනා විට
පාළුව වටීවි

Post a Comment