February 18, 2011

නූතන ගම්වැසියා

මම ගමේ උන්ව
දැනං ඉන්න තිබුණ
අඩුගානෙ උන් හැමෝම
ෆේස්බුක් හිටිය නම්

3 ක් විඳලා.:

sithuwilimandiya said...

හැබෑම තමයි.

sithuwilimandiya said...

හැබෑම තමයි.

malee_msg said...

තව ටික දොහකින්
ගෙදර අයටත්
ඔය ටිකමයි
මතකයිනේ
වොල් ඊ..!

Post a Comment