February 10, 2011

මෙරුවෝ
ඔච්චරම ලස්සනද?
ජීවිතය
බිලිගන්නට දඟලන
පහන් සිල

2 ක් විඳලා.:

Il mondo di una povera pazza said...

ලස්සනටම හින්දම නෙමෙයි
ඒත්

කොහොමද මම කියන්නේ

ගින්දරට තියෙන ආදරේ......

hare :-) said...

අපට අප්සෙට් වුණාට
මෙරුවෙක්ට ආතල් ඇති
පිච්චිලා මිය යාම...

Post a Comment