February 14, 2011

ආදරය expired!

හිතුමතේ නිදහසේ
උඹ ආදරේ දක්වනකොට
හිතුණේ නෑ
ඒ ආදරේට
කල් ඉකුත්වන දිනයක්
ඇති බව...

2 ක් විඳලා.:

Il mondo di una povera pazza said...

මේක මේ ළඟදි මම සැබවින් විඳපු දෙයක්...
මම කවි ලියන්න දැනගෙන හිටියා නම් ඔයාට කලින් මේක මම ලියලා...

malee_msg said...

නොකන බල්ලෙක් ළග
පිදුරු උනත්
රැදෙන්න මොකටද?
අහක යන
හුළඟකට හරි වෙලිලා
ගොනෙකු ළගට යනු හැර.

Post a Comment