February 14, 2011

වෙනස

මගේ ආදරය
MP3 කර එව්වාට
ඇසිය නොහැක ඔබට
ඔබේ හඳවත කියවන්නේ
MIDI ෆයිල විතරමය

2 ක් විඳලා.:

hare :-) said...

හයියෝ...
මක් කොරන්නද එහෙනම්
ඔයා ඕඩියෝ ප්ලේයරයක් වුණාට
එයා මිඩි ගයන ඕගනයක්
කැමතියි අකමැතියි!

කාංචනා අමිලානි said...

හ්ම්...කැමතියි-අකමැතියි

Post a Comment