February 17, 2011

සදා මිතුරු

මිතුරු මධු බෝතලය
තුරුලු කර එක් අතින
කැටුව යමි Countryයට
මතක දියකෙරුමට

4 ක් විඳලා.:

malee_msg said...

හෙට උදේට
ආයෙමත්
අළුත් වෙන හතුරෙක්

පඩිපතට කෙලවපු
අනේ ඔහොමත්
යාළුවෙක්!

Buddhika Krishanha said...

මුදලට වඩා
නින්ද ඕනෙ
එකාට කියාපු යාලුවෙක්..
:)

malee_msg said...

ලකෂපතියගේ පුතාට
රුපියලත්
කජ්ජක්ද
ඇහුවලු...! :පී

Buddhika Krishanha said...

ලක්ෂපතියෙක් නොවෙන මුත්
හිත නිදහස් කරගන්න
රුපියල් සත කජු කරගත් එකෙක්...:D

Post a Comment