February 17, 2011

සදා මිතුරු

මිතුරු මධු බෝතලය
තුරුලු කර එක් අතින
කැටුව යමි Countryයට
මතක දියකෙරුමට

4 comments:

  1. හෙට උදේට
    ආයෙමත්
    අළුත් වෙන හතුරෙක්

    පඩිපතට කෙලවපු
    අනේ ඔහොමත්
    යාළුවෙක්!

    ReplyDelete
  2. මුදලට වඩා
    නින්ද ඕනෙ
    එකාට කියාපු යාලුවෙක්..
    :)

    ReplyDelete
  3. ලකෂපතියගේ පුතාට
    රුපියලත්
    කජ්ජක්ද
    ඇහුවලු...! :පී

    ReplyDelete
  4. ලක්ෂපතියෙක් නොවෙන මුත්
    හිත නිදහස් කරගන්න
    රුපියල් සත කජු කරගත් එකෙක්...:D

    ReplyDelete