February 27, 2011

එපා මට එපා

ආයෙමත් ඇවිත් නුඹ
රිද්දනවා හැම රැක
කළුවරම උරුම මට
එපා උඹේ සඳ එළිය

1 ක් විඳලා.:

~RaසිකyA~ said...

නොරිදවා හද මඩල
‍ඇවිත් හෙමිහින් ලගට
උරුම කළුවර බිඳින
මමයි නුඹෙ සද එළිය...

Post a Comment