February 7, 2011

පොකුණු ජලයෙන්
තම මුහුණ දුටු
තරහ ගිය කපුටෙක්.
"මේ ජරා කොකත් නැති තැනක් නෑ."

1 ක් විඳලා.:

hare :-) said...

ගොඩක් මිනිසුන් වගේමයි
කපුටත් හිතං ඉන්නේ
තමං ගැන...

Post a Comment