February 19, 2011

කංසා සුවඳමය..

කංසා සුවඳමය
පෙනහළු බර වැඩිය
දෙනුවන් අඩපණය
සිතුවිලි දිග වැඩිය..

3 ක් විඳලා.:

dinesh said...

elaz..

අසoක said...

නියමයි......

malee_msg said...

පැණි රස දිව අග
දැනෙනෙවා ඇති
සිත පාවී දුර ඇතක
යනවා ඇති
දු‍ටුවොත් සමහරෙක්
මෙය නොහොබී
බැනුමක් ෂුවර්
එහෙමයි අද කාලේ හැටී..!

Post a Comment