February 19, 2011

කංසා සුවඳමය..

කංසා සුවඳමය
පෙනහළු බර වැඩිය
දෙනුවන් අඩපණය
සිතුවිලි දිග වැඩිය..

3 comments:

  1. පැණි රස දිව අග
    දැනෙනෙවා ඇති
    සිත පාවී දුර ඇතක
    යනවා ඇති
    දු‍ටුවොත් සමහරෙක්
    මෙය නොහොබී
    බැනුමක් ෂුවර්
    එහෙමයි අද කාලේ හැටී..!

    ReplyDelete