February 12, 2011

ඔබේ ආදරේ...

හිතුණාම මගේ දිහාවට විසි කරන
අල්ල ගන්න හදනකොට ආයෙත් ඇදල මගෙන් අහකට ගන්න
ලස්සනම ලස්සන
යෝ-යෝ එකක් වගේ...

2 ක් විඳලා.:

ක්‍රිශාන් said...

මටත් මෙහෙම හිතිලා තියනවා

hare :-) said...

එහෙම එකක්නං
වහාම ඉවත් වී
වෙඩි වගේ වදින
ලෙදර් බෝල කෙල්ලක්
හොයාගමු... :D

Post a Comment