February 24, 2011

Tagging

චිත්‍ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපා
ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා
හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා
ඇවිත් බලලා කියන අගය වහන්නෙපා

4 comments:

  1. මේකෙ Screen Shot එකක් ගහලා කට්ටියවම ටැග් කලා නම් හරි.. >_<

    ReplyDelete