February 1, 2011

ප්‍රයෝජන

ගිටාරයක් ඇත
බෙර ගසන්නට...
කොම්පියුටර් ඇත
ගේම් ගසන්නට..
ප්‍රිය බිරිඳක් ඇත
ළමයි හදන්නට...

6 ක් විඳලා.:

මයියා said...

හි හි ප්‍රිය කෙසේ වෙතත් බිරිදක් ඉන්නව ලමයි හදන්න. ප්‍රියා ඉන්නේ ඔෆිස් එකේනේ ..ආ නැ...පොඩි එකගේ මොන්ටිසෝරියේ..

ක්‍රිශාන් said...

බිරිඳගෙන් ඇති ප්‍රයොජනය ලමයි සෑදීම පමනක්ද? :-)

මුචලින්ද said...

ලියලා තියන දේත්, ඒකේ හෙඩිමත් තේරුම් ගත්තනම් ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නේ නෑ.

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

මුචලින්දෙක් ඇත පච කියවන්නට.....!

Anonymous said...

Mal Mal

Anonymous said...

මල් මල්

Post a Comment