February 8, 2011

කාටදෝ ආදරේ කරලා
කගේදෝ ආදරේ ලබලා
කාවදෝ මැරි කරලා
උඩ බලන් මැරිලා යන මගේ ජීවිතේ

2 comments:

  1. අන්තිමේ කොහොමත් මැරෙද්දි
    ඒ ගැන නොවෙහෙසී
    අර කවුරුදෝ අය අතර
    යමෙක් හෙව්වොත්?

    ReplyDelete
  2. කවුරුත් ඉතින් ඔය බෝට්ටුවේ තමයි

    ReplyDelete