February 8, 2011

කාටදෝ ආදරේ කරලා
කගේදෝ ආදරේ ලබලා
කාවදෝ මැරි කරලා
උඩ බලන් මැරිලා යන මගේ ජීවිතේ

2 ක් විඳලා.:

hare :-) said...

අන්තිමේ කොහොමත් මැරෙද්දි
ඒ ගැන නොවෙහෙසී
අර කවුරුදෝ අය අතර
යමෙක් හෙව්වොත්?

ක්‍රිශාන් said...

කවුරුත් ඉතින් ඔය බෝට්ටුවේ තමයි

Post a Comment