February 23, 2011

මිණි කවි - කවි මිණි

මං ලියපු ගොඩක් කවි
පොතක් තුළ තියෙනවා
එකින් එක හෙමි හෙමින්
හෙට ඉදන් එවනවා

1 ක් විඳලා.:

iramala said...

හෙට ඉඳන් එවන කවි
හෙමි හෙමින් කියවලා
හිත ගන්න කවි වලට
කමෙන්ට් මං කරනවා ...
:P

Post a Comment