February 6, 2011

අර බලන්න අහස
පොළොවේ
මල් පරදවන්න
අහසෙත්
රෑ මල් පිපිලා

2 ක් විඳලා.:

hare :-) said...

පොළොවේ මල්
නෙලත හැකි
ඔය මල් ගැන හූල්ලනවට
වඩා ලේසියෙන්

punchisamanalee said...

එහෙනම් මේ සිත බලන්න
අහසේ තරු පරදවන්න
නුබ වෙනුවෙන් නුබේ නමින්
ආදර මල් පොඩි පිපිලා....

Post a Comment