February 19, 2011

අහසෙ ඉඩ මදිකොට
වලාකුළු ටික පනී කන්දට
කන්ද කරබාගෙන
කඳුළු ඇළි අතහරී පොළොවට!

1 ක් විඳලා.:

malee_msg said...

ධරණී නම් තරුණිය
පිසදමයි
ඈ වත
දුහුවිලි
පොද
ඒ කඳළැලි
දියෙන්..

Post a Comment