February 10, 2011

ඒ සැන්දෑවේ
රතු වලාකුළු
බටහිර අහස පිරෙන්නම...

ඔබ නැතුව
තනියෙන්ම
මං ඔහේ ඇවිදගෙන...

පාලු ගෙදර
දොර අරිද්දී
රතු වලාකුළක් ඇස්වල...

1 comment:

  1. වැහි වලාකුලක් නොවී
    ඕන එකක්!

    ReplyDelete