February 13, 2011

මහ පවුරු වැනි
පෙර්ම අබියස
මගෙ පෙම වැලි
ගොඩක් පමණය..

අහස තරමට
පෙම් "කලද?" මම
නුඹට තව එය
"එකක්" පමණය..

1 ක් විඳලා.:

hare :-) said...

අත්තෙන් අත්තට
‍පණින කුරුල්ලා
තෙමී නසියිද?

Post a Comment