February 13, 2011

මහ පවුරු වැනි
පෙර්ම අබියස
මගෙ පෙම වැලි
ගොඩක් පමණය..

අහස තරමට
පෙම් "කලද?" මම
නුඹට තව එය
"එකක්" පමණය..

1 comment:

  1. අත්තෙන් අත්තට
    ‍පණින කුරුල්ලා
    තෙමී නසියිද?

    ReplyDelete