February 14, 2011

ආදරය expired!

හිතුමතේ නිදහසේ
උඹ ආදරේ දක්වනකොට
හිතුණේ නෑ
ඒ ආදරේට
කල් ඉකුත්වන දිනයක්
ඇති බව...

2 comments:

  1. මේක මේ ළඟදි මම සැබවින් විඳපු දෙයක්...
    මම කවි ලියන්න දැනගෙන හිටියා නම් ඔයාට කලින් මේක මම ලියලා...

    ReplyDelete
  2. නොකන බල්ලෙක් ළග
    පිදුරු උනත්
    රැදෙන්න මොකටද?
    අහක යන
    හුළඟකට හරි වෙලිලා
    ගොනෙකු ළගට යනු හැර.

    ReplyDelete