February 12, 2011

පාළුව

නිතරම ළඟ ඇති
පාළුව නුඹ සකි
නුඹ නැති දිනයක
මගේ ලොව සැණකෙළි

1 comment:

  1. සණකෙලියෙදි බී
    වමණෙ දමාලා
    දුක්විඳිනා විට
    පාළුව වටීවි

    ReplyDelete