February 18, 2011

නූතන ගම්වැසියා

මම ගමේ උන්ව
දැනං ඉන්න තිබුණ
අඩුගානෙ උන් හැමෝම
ෆේස්බුක් හිටිය නම්

3 comments:

  1. හැබෑම තමයි.

    ReplyDelete
  2. හැබෑම තමයි.

    ReplyDelete
  3. තව ටික දොහකින්
    ගෙදර අයටත්
    ඔය ටිකමයි
    මතකයිනේ
    වොල් ඊ..!

    ReplyDelete