February 21, 2011

සල්ලිද මනුස්සකමද

අපිට
රුපියලක් මදිවු විට
මනුස්සකමද
අපෙන්
රුපියලක් මදිවු විට
ඇනුම් පදද
සිහි වන්නේ
බස් කොන්දාටය....

2 comments:

  1. සමහර විට
    අපි
    නොදකින
    පැත්ත ඇත්තේ
    දවසේ ආදායම
    ඕනර් ට දෙනකොට
    කොන්දා
    අඩු ආදායමට
    ඇනුම් පද
    අහනකොට
    වෙන්න ඇති නේද?

    ReplyDelete
  2. ඇයි මෙහෙම හිතෙන්නැත්තේ?

    අපෙන්
    රුපියලක් මදිවු විට
    මනුස්සකමද
    අපිට
    රුපියලක් මදිවු විට
    ඇනුම් පදද
    සිහි වන්නේ
    අපටය...

    ReplyDelete