February 8, 2011

තවත් වැස්සක

දියකඩිති මත පාවෙනා
මල් පියලි මේ හිනැහෙනා
අනේ දන්නේද
තවත් වැස්සක
දියබත්ව නුඹ සැඟවෙනා..!

1 comment:

  1. ලිප ගිණි මොලවන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි කකුළුව දිය කෙළියේ

    ReplyDelete