February 15, 2011

සයොනාරාවනි,

බටහිර සුළඟට
ඔරොත්තුදේවි ද
උඹේ ඔය
සාම්ප්‍රදායික කිමෝනාව ?

2 comments:

  1. බොහෝ කාලෙකට කලින්
    බටහිර සුළඟත් එක්ක
    පොර බදලා
    දැන් හයියයි...

    ReplyDelete
  2. ෆූජියමා පාමුළ
    චෙරිගහේ
    අතු අතර
    රැදෙයි එය..
    ආයෙමත්
    පෙරදිගින්
    හුළඟක්
    හමනකං හයියෙන්...

    ReplyDelete