February 12, 2011

ඔබේ ආදරේ...

හිතුණාම මගේ දිහාවට විසි කරන
අල්ල ගන්න හදනකොට ආයෙත් ඇදල මගෙන් අහකට ගන්න
ලස්සනම ලස්සන
යෝ-යෝ එකක් වගේ...

2 comments:

  1. මටත් මෙහෙම හිතිලා තියනවා

    ReplyDelete
  2. එහෙම එකක්නං
    වහාම ඉවත් වී
    වෙඩි වගේ වදින
    ලෙදර් බෝල කෙල්ලක්
    හොයාගමු... :D

    ReplyDelete