February 10, 2011

මෙරුවෝ
ඔච්චරම ලස්සනද?
ජීවිතය
බිලිගන්නට දඟලන
පහන් සිල

2 comments:

  1. ලස්සනටම හින්දම නෙමෙයි
    ඒත්

    කොහොමද මම කියන්නේ

    ගින්දරට තියෙන ආදරේ......

    ReplyDelete
  2. අපට අප්සෙට් වුණාට
    මෙරුවෙක්ට ආතල් ඇති
    පිච්චිලා මිය යාම...

    ReplyDelete