February 6, 2011

ඉක්මනට කතා කරපන්...

මං බලාන උන්නා
උඹ කතා කරයි කියලා....
ළඟට එනකොට ඈතට යන
පුපුරන ඇස් දෙක දිහා මං බලාන උන්නා
උඹ කතා කරයි කියලා
ඒත් තාමත් උඹ කතා කරයි කියලා
ඒත් තාම නෑ.....
පුළුවන් නම් ඉක්මනට කතා කරපන්
බලාන ඉදලම මට දැන් ඇතිවෙලා

2 comments:

  1. මම කතාකරනවා..
    ඒත් ඔයා අහන් ඉන්නේ නැහැ..
    ඔයාට අහන්න ඕන කමකුත් නැහැ..
    කටහඬවත් අහන්න ඕනි නැහැයි කියලයි
    ඔයා කිව්වේ...

    ReplyDelete
  2. මගුල!
    ඉක්මනට කතා කරපන්
    මට යන්න තියෙනවා දැන්
    වෙන තැනක බලාගෙන ඉන්න
    :P

    ReplyDelete