February 5, 2011

♪♪♪ අවුරෝරා සිහිනය...

යන්නට ඇත්නම් මටත් අවුරෝරාවට...
හමුවන්න ග්ලැඩියා ඩැල්මරීව...
අල්ලාගෙන ඇගේ සුසිනිඳු දෑත...
ඇවිදින්නට නිරුවත් හිරු මඬල මත...

3 comments:

  1. කොහෙද ඔය අවුරෝරාව?
    ඩැල්මරිට යාළුවෙක් හිඳ
    ඇයටත් සුසිනිඳු දෑතක් තිබේනම්
    මමත් එමි තනියට :-D

    ReplyDelete
  2. ඔබත් කියවන්න
    ඉසාක් අසිමොව් ගේ නිරුවත් හිරු මඬල
    එන්න යන්න මාත් එක්ක
    හමුවන්න ග්ලැඩියා ඩැල්මරීව

    ReplyDelete
  3. ඔහෝ මේ අයිසැක් ඇසිමොව්ගේ
    නිරුවත් හිරු මඩල
    සුදත් රොහාන් නියමුවාගේ යානයෙන්

    මතකයි පෙරුම් පුරා වරක්
    එය අත්හැර ක්ලාක් වෙත ගියා

    මෙවර මමත් යමි
    බීඑම්අයිසීඑචයෙන්
    නිරුවත් හිරු මඩල වෙත
    සැප්තැම්බරයේ...

    ReplyDelete