February 6, 2011

අර බලන්න අහස
පොළොවේ
මල් පරදවන්න
අහසෙත්
රෑ මල් පිපිලා

2 comments:

  1. පොළොවේ මල්
    නෙලත හැකි
    ඔය මල් ගැන හූල්ලනවට
    වඩා ලේසියෙන්

    ReplyDelete
  2. එහෙනම් මේ සිත බලන්න
    අහසේ තරු පරදවන්න
    නුබ වෙනුවෙන් නුබේ නමින්
    ආදර මල් පොඩි පිපිලා....

    ReplyDelete