හිමි අහිමි බව ලොවෙ අටලො දමට යටයි හංසියෙඅහිමි බවට, දසන් පෙන්වනු හැර ඵලක් වේද දෙකොපුල් තෙමා................
අහිමි බවට හඬනු කිමද..ගිය දේ දැන් ගියා නෙවද..හෙට දවසක් එනව නේද...එදිනට වත් සිනා සෙමුද...
අහිමි බව කියන්නට දහසකුත් දනන් ඇත. හිමියයි කියන්නට එකෙකුවත් නැති හැටි.
හිමි අහිමි බව ලොවෙ
ReplyDeleteඅටලො දමට යටයි හංසියෙ
අහිමි බවට,
දසන් පෙන්වනු හැර
ඵලක් වේද දෙකොපුල් තෙමා................
අහිමි බවට හඬනු කිමද..
ReplyDeleteගිය දේ දැන් ගියා නෙවද..
හෙට දවසක් එනව නේද...
එදිනට වත් සිනා සෙමුද...
අහිමි බව කියන්නට දහසකුත් දනන් ඇත. හිමියයි කියන්නට එකෙකුවත් නැති හැටි.
ReplyDelete