July 27, 2011

අනේ අර සඳ තාම අඬ අඬ
හිඳියි මා හොරැහින් බලා
ඇයට මම කවි නොලිය හිටියොත්
එවනවලු ඈ කළු වලා

විටින් විට සඳ වහ ගනියි වත
වෙලා-ගෙන ගත කලු වලා
මට මොකෝ වෙත ඈට කවි නැත
යවමි සේරම තරු බලා..

2 ක් විඳලා.:

Chandi said...

වලාවකින් වැසූ සඳ මුදාහැරියා සේ ඔබේ දිවිමඟ එළිය වේවා!

කුරුළු නිස්කලංක said...

හා

Post a Comment